Piumi Srinayaka තැබූ සටහන

 මේ අවුරැද්දේ අන්තිතම මාසයේ අන්තිම දවස් ටික මේ ගෙවෙන්නේ 😊 ආපස්සට හැරිලා බලද්දි ජීවිතය දිනපු අවුරැද්දක් කියලා හිතට ලොකු ආඩම්බරයක් එනවා. ඉතින් ජීවිතය අවසානය දක්වාම මේ විදියට හිනා වෙලා දුක සතුට දෙකම විද දරාගෙන ජීවිතය ජය ගන්න එක තමයි මගේ අරමුණ. ගෙවෙන හැම තත්පරයක්ම ධනාත්මකව සිතන්න හැම දෙයක් ගැනම . ඔබට ජය 🙏❤️







Videos       Photos